ඇල්පිටියේ පුංචි ඡන්දය උදෑසන 7.00ට ඇරඹෙයි

සභිකයන් 28ක් තෝරා ගැනීම වෙනුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ වේ.
මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඊට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 53384කි.