Sun. Dec 15th, 2019

ඉන්ධන මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරෙයි.

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට වෙනස් කිරීමට අදාලා මාධ්‍ය නිවේදනය නිකුත්කර ඇත

ඒ අනුව

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින් ඉහලට ( නව මිල රු.138).
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4 කින් ඉහළට( නව මිල රු.163).
සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළට ( නව මිල රු.134).
ඔටෝ ඩීසල් මිල වෙනසක් නැත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *