Thu. Nov 14th, 2019

ඉන්ධන මිල පහළට

මිල සූත‍්‍රයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමා තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 02කිනි.ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් පහළ දැමීමත් සමග එහි නව මිල 159 ක් වේ.

සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5කින් පහළ දමා තිබේ.ඒ අනුව සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 104කි.

ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *