Thu. Aug 22nd, 2019

ඉන්ධන මිල සංශෝධනය අද

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කෙරේ.

මුදල් අමාත්‍යංශය පැවසුවේ, පසුගිය 10 වන දා සෙනසුරාදා දිනයක් බැවින් එය අද දිනය දක්වා කල් දැමීමට පියවර ගත් බවයි.

කෙසේ වෙතත් මේ මාසයේ මුල් සතියේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහත වැටී ඇතැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *