Mon. Oct 14th, 2019

ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනිදා – මැතිවරණ කොමිෂන් සභාව

එළැඹෙන ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පවත්වන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණය සඳහා වන නාමයෝජනා කැඳවීමේ දිනය ලබන මස 07 වනදා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය

ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *