Sun. Dec 15th, 2019

තැපැල් සේවක වර්ජනයෙන් කොළඹ ලිපි බෙදීමට බාධා

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ලිපි බෙදීමේ කටයුතුවලට බාධා මතුව තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *