Thu. Aug 22nd, 2019

ද්විත්ව පුරවැසියෙක් අවොත් විරෝධතා ඉදිරිපත් කළ හැකි

ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස නාමයෝජනා ඉදිරිපත් කළහොත් ඕනෑම පුරවැසියෙකුට ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කළ හැකි බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ නාම යෝජනා භාර ගැනීමෙන් පසු විරෝධතා දැක්වීමට කාලයක් ලබාදෙන බවත් එම කාලය තුළදී විරෝධතා දැක්විය හැකි බවත් එසේ නොමැති වුවහොත් පසුව අධිකරණයට යාමටත් හැකියාව තිබෙන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *