Thu. Aug 22nd, 2019

දිස්ත්‍රික්ක 3 කට තවදුරටත් නාය යෑමේ අනතුරු ඇඟවීම්

රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරු 4.00 දක්වා දීර්ඝ කර තිබේ.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ ජනතාව විමසිලිමත් විය යුතු බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *