Sun. Dec 15th, 2019

දුම්රියට තවත් වනඅලියෙකු බිලි

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ  දුම්රියක ගැටීමෙන් තවත් වන අලියෙකු අද අළුයම මිය ගියා.   වව්නියාව, පුලියන්කුලම, රාමනූර් ප්‍රදේශයේදී අනතුර සිදුව තිබෙනවා. මියගිය වනඅලියා අඩි 8 ක් පමණ උස් වූ අතර එම වන අලියාගේ වයස අවුරුදු 25 ක් පමණ වන බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ.

මෙම අනතුර සිදුවූ ප්‍රදේශයේදී මීට සතියකට පමණ පෙර දුම්රියක ගැටීමෙන් එළ ගවයන් 15 දෙනෙකුද මියගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *