Tue. Oct 15th, 2019

නාම යෝජනා භාරදීම හේතුවෙන් දැඩි ආරක්ෂාවක්

2019 නොවැම්බර්  16දා පැවැත්වීමට නියමිත ජනපතිවරණය වෙනුවෙන් මේ වන විට නාමයෝජනා භාර ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ විය.

මේ හේතුවෙන් දැඩි ආරක්ෂාවක් මැතිවරණ කොමිෂන් සභාව ආසන්නයේ යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *