Tue. Oct 15th, 2019

නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අද අවබෝධතා ගිවිසුමකට

දිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබේ.

අද උදෑසන 10.00 ට එම ගිවිසුමට අත්සන් තැබෙන්නේ කොළඹ පදනම් ආයතනයේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *