නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි වේග පන්දු යවන්නෙක් මෙන්ම ලෝකයේ හිටපු අංක එකේ එක්දින පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *