Sun. Jul 21st, 2019

යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරකවරයා දිවයිනට

වේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කළේ යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජීල් ද කෙයෂොව් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බවයි. හෙට සිට ලබන 16 වන දා දක්වා මෙම සංචාරයේ නිරත වනු ඇති

සංචාරය තුළදී ජීල් ද කෙයෂොව් මහතා ආණ්ඩු සහ විපක්ෂ නියෝජිතයින් මෙන්ම ආරක්ෂක අංශවල ප්‍රධාන පෙළේ නියෝජිතයින්, සිවිල් සමාජ නියෝජිතයින් හමුවීමට නියමිත බව යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *