Thu. Aug 22nd, 2019

රාත්‍රී තැපැල් දුම්රිය 08 ක් අවලංගු කෙරේ

දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල හා පොතුහැර අතර කොටසේ නඩත්තුවක් හේතුවෙන්  අද (20) ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය 08 ක් අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

කොළඹ කොටුව සිට කන්කසන්තුරේ, මඩකලපුව, තලෙයිමන්නාරම සහ ත්‍රීකුණාමලය බලා ධාවනය කිරීමට නියමිත දුම්රිය 04ක්

කන්කසන්තුරේ, මඩකලපුව, තලෙයිමන්නාරම සහ ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය 04 ක් මෙලෙස අවලංගු කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *