වත්තල රෙදිපිළි අලෙවි සලක ගින්නක්

වත්තල නගරයේ රෙදිපිළි අලෙවි සලක ගින්නක් හටගෙන තිබේ.
කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 5ක් පිටත් කර යවා ඇති බව ය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.