Mon. Oct 14th, 2019

වන අලි තිදෙනෙකු ගැටීමෙන් මීනගයා දුම්රිය වැලිකන්ද හා පුනානි අතරදී පීලි පනී

මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ මීනගයා දුම්රිය වැලිකන්ද හා පුනානි අතරදී පීලි පැනීමට ලක්ව තිබේ.

අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, වන අලි 3 දෙනෙකු දුම්රියේ ගැටීම හේතුවෙන් එලෙස දුම්රිය පීලි පැනීමට ලක්ව ඇති බව ය.

මේ වන විට එක් අලියෙකු දුම්රියේ සිර වී ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *