Thu. Nov 14th, 2019

වසන්ත එජාපයෙන් ඉවත් වෙයි – දේශපාලන තීන්දුව අද

වත කිසිම දිනක එක්සත් ජාතික පක්ෂයට යෑමේ සූදානමක් නොමැති බව බවත් තමන්ට එල්ල වන කැපිලි ඉවසීමට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය.

රට බලාපොරොත්තුවන දේශපාලන තීන්දුව අද දිනයේදී ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

අද (07දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

පක්ෂය හැරගියත් ක්‍රිය ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවද ඒ මහතා කීය.

ජනපතිවරණ සටන තුළ මේ වන විට සජිත් ප්‍රේමදාස මහතාගෙන් ජයග්‍රහණය ඈත් වෙමින් සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *