Sun. Jul 21st, 2019

විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි

ආණ්ඩුවට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 27 කින් පරාජයට පත්විය.

එයට පක්ෂව ඡන්ද 92ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 119ක් ලැබුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස භංගයට පක්ෂය ඡන්දය භාවිත කළ අතර එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය එයට විරුද්ධව ඡන්දය භාවිත කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *