Mon. Jan 27th, 2020

ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වේ.එය ලබන වෙසක් පෙහොයෙන් අවසන්වීමට නියමිතයි.

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.

මෙරට භික්ෂුණි ශාසනයේ ආරම්භය ඇතුළු සිදුවීම් රැසක් අද වැනි දිනෙක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය

සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ රැගත් රිය පෙරහැර අද අලුයම සිරිපා මළුවට ළඟා වූහ

ගමන් මාර්ග 4 කින් මෙවර සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ ශ්‍රී පාද උඩ මළුවට ළඟා විය.

බොහෝ සැඳැහැවතුන් සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවආභරණ රැගත් රිය පෙරහැර දැකබලා වන්දනා කිරීම සඳහා මාර්ග අසළ රැඳීසිටියහ.

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, පොලිතීන්වලින් බැහැරව මෙවර සිරිපාකරුණා කරන ලෙසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *