Tue. Oct 15th, 2019

සිංගප්පූරු ගිය ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා ගිය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කලමණාකාරවරයා පැවසුවේ, අද අලුයම ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි බවයි.

පසුගිය 9 වැනි දා සිට අද දිනය දක්වා සිංගප්පුරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගිය දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබා දුන්නේ ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *