වැඩිහිටි දින සැමරුම් ප්‍රථම කොඩිය ජනපතිට

ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් කොඩි මාසයේ ප්‍රථම කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  සිදුවිය.
මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, සාගල රත්නායක, මලික් සමරවික්‍රම, නිමල් සිරිපාල ද සිල්වා, සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබද අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සෙනෙවිරත්න, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුවින්ද එස්. සිංගප්පුලි යන මහත්වරු ඇතු`එ පිරිසක් එක්ව සිටියහ.
SHARE