විස්කිවලින් දුවන මෝටර් රථයක්(VIDEO)

විස්කිවලින් ධාවනය වන මුල්ම මෝටර් රථය පසුගියදා ස්කොට්ලන්තයේදී අත්හදා බලා තිබෙනවා.

විස්කිවලින් නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය යොදවා එම රථය අත්හදා බලා ඇති අතර එය සාර්ථක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
Celtic Renewables සමාගම විසිනුයි මෙම රථය නිපදවා ඇත්තේ

SHARE