බදුලු දුම්රිය පීලි පනී (ඡායාරූප )

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය අද (13) අලුයම 2.ට පමණ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිපීලි පැනීමකට ලක්ව ඇත.

 

දුම්රිය මැදිරි හතරකට මෙමගින් දැඩි අලාභ හානි සිදුව ඇති අතර දුම්රිය පාලමද කැඩී ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ධාවන කටයුතු හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පමණක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

SHARE