Sunday, September 24, 2017
Home දියවන්නාවෙන් එහා පුංචි ඡන්දය නොවැම්බර් අග සතියේ

පුංචි ඡන්දය නොවැම්බර් අග සතියේ

A voter wearing a T-shirt with the photograph of Sri Lankan President Mahinda Rajapaksa shows his finger marked with indelible ink after casting his vote at a polling booth near Madamulana, some 178 kilometers (110 miles) south of Colombo, Sri Lanka, Tuesday, Jan. 26, 2010. Sri Lanka's incumbent president vied with his estranged former army chief Tuesday in the country's first election since the two men led government troops to victory in the quarter-century war against Tamil Tiger rebels. (AP Photo/Rafiq Maqbool)

පළාත් පාලන මැතිවරණය  නොවැම්බර් අවසන් සතියේ පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් එකඟත්වයට පැමිණ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 16දා පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායකවරුන්ගේ සාකාච්ඡාවේදී  මෙම එකඟතාවටය පැමිණ තිබේ.

මෙම සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී වූ බව ආරංචි මාර්ග පවසයි.

කොට්ඨාස ක්‍රමයට සියයට හැටක් සහ සමානුපාතික ක්‍රමයට සියයට 40ක් ලෙස නියෝජනය වන පරිදි සභිකයන් තොරා ගැනීමට අත සාකච්ඡා වී තිබේ.

SHARE