Mrs.universe යන Silviaගේ රත්තරන් හොරකමේ තොරතුරු මෙන්න

Mrs.universe 2017 තරගයට එක්වන Silvia Senanayake රුපියල් ලක්ෂ ගණනක් වටිනා රත්රන් භාණ්ඩ සොරකමකට සොයමින් සිටින බව වාර්තා වනවා.

දික්කසාද ගැහැනියක වන ඇය මෙවැනි වංචා නිරන්තරයෙන් සිදු කරන බවයි ක්ෂේත්‍රයේ පිරිස් අප වෙත සඳහන් කළේ.

ඇය මෙන්ම Mrs.universe 2017 තරගයට එක්වන අනෙකුත් තරගකාරියන් ද මෙවැනි කටයුතුවල නිරන්තරයෙන් නිරතවන බවද වාර්තා වනවා.

විදෙස් ගතව පැමිණීමේදී මෙම රත්රන් වංචාව ඇය සිදු කර තිබෙනවා.

මේ පිළිබඳව තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.

 

 

SHARE