Sunday, September 24, 2017
Home ඕපාදූප

ඕපාදූප

පළමු රඟපෑමට ආරාධනාව ලැබුණෙ පාර පනින අතරෙ

ජාන්වී අප්සාරී අබේවර්ධන දෝත දරා පැමිණි සහජ කුසලතාවට නිසි වටිනාකමක් අත්කර දෙමින් රංගනයේ යෙදෙන ඇය, වයස අවුරුදු පහමාරක ළමා නිළියකි. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන 'හාර කෝටිය' ටෙලි නාට්‍යයේ දෝණිගේ චරිතයට පණ දෙමින්, කොයිකාගෙත් නෙත්...

විස්කිවලින් දුවන මෝටර් රථයක්(VIDEO)

විස්කිවලින් ධාවනය වන මුල්ම මෝටර් රථය පසුගියදා ස්කොට්ලන්තයේදී අත්හදා බලා තිබෙනවා. විස්කිවලින් නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය යොදවා එම රථය අත්හදා බලා ඇති අතර එය සාර්ථක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. Celtic Renewables සමාගම විසිනුයි...

හිරු එෆ්. එම් විප්ලවීය ගමන් මගක

නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ චන්දිම සුරියආරච්චි සමඟ කතාබහක් ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා තරඟකාරිත්වයක් ඇති මෙවන් යුගයක එෆ්.එම්. නාලිකා රැසක් අතරින් පෙරමුණේ සිටීමට නම් යම් විප්ලවයක් කළ යුතුමයි. එවැනි විප්ලවයක් සිදුකරමින් සිය වැඩසටහන් ශ්‍රාවක ජනතාවට ප්‍රයෝජනවත් අයුරින්...

රනිල්-රාජිත-ෆයිසර් මේ ආණ්ඩුවට හූනියමක්

ව්‍යසනයක් බවට පත්ව තිබෙන ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ජාතික වැඩපිළිවෙළක් සකස් කර ප්‍රකාශයට පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. පළාත් පාලන ආයතනයන්හි යාන්ත්‍රණය බිඳවැටී තිබීම ඩෙංගු රෝගය මාරාන්තික ව්‍යසනයක්...

මං ලොකුයි ඒත් කියන්නේ බට්ටි

ඇයගේ නම නෙතු ප්‍රියංගිකා. මේ දිනවල ඇය ඔබ හමුවට පැමිණෙන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වන විමංසා ටෙලි සිතුවමේ විමංසා ලෙසිනි. කාලයක් රංගනයේ යෙදුණත් නෙතු ටෙලි සිතුවමක ආරම්භයේ සිට ප්‍රධාන චරිතයක් රඟනු ලබන්නේ විමංසාහිය. නෙතු, ඔබේ නෙතු...

කෝච්චියේ ගීත ගයා කන් පිනවන චන්දන

දුම්රියේ හිරවී තෙරපී සිටින මගීන්ගේ විඩාව මඳකට සන්සිඳවීමට ඒ සුමියුරු ගී හඬ සමත්විය. කාගෙත් නෙත යොමුවුණේ ගිටාරයක් දරාගන එහි සේන්දු වූ තරුණ කලා ශිල්පියා වෙතය. ඔහු නමින් චන්දන ගංගානාත්ය. ක්ලැරන්ස් විජේවර්ධන, අමරදේවයන්, වික්ටර් රත්නායක, මිල්ටන්...

මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු...

ගුරුසිංහ ශ්‍රී ලංකා පරාජය ගැන කථා කරයි

බංග්ලාදේශය සමඟ නිමාව දුටු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව අනිවාරයෙන් ජයගත යුතුව තිබූ බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. ඔහු කියා සිටියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි 03ම ජය පරාජයෙන් තොරව නිමාවීම ප්‍රමාණවත් නොවන බවයි. ශ්‍රී...

කාන්තා රිටි පැනීමේ වාර්තාව යළි අලුත් වෙයි (PHOTOS)

කාන්තා රිටි පැනීමේ ශ‍්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට යාපනයේ අනීතා ජෙගදීෂ්වරන් ඊයේ (08) සමත් වුණා. ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී පැවති ජාතික මළල ක‍්‍රීඩා තේරීම් තරගවලදීයි. එහිදී මීටර් 03 යි දශම හතරයි පහක දක්ෂතාවක්...
- Advertisement -

MOST POPULAR

HOT NEWS