Sunday, September 24, 2017
Home ඕපාදූප

ඕපාදූප

ගුරුසිංහ ශ්‍රී ලංකා පරාජය ගැන කථා කරයි

බංග්ලාදේශය සමඟ නිමාව දුටු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව අනිවාරයෙන් ජයගත යුතුව තිබූ බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. ඔහු කියා සිටියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි 03ම ජය පරාජයෙන් තොරව නිමාවීම ප්‍රමාණවත් නොවන බවයි. ශ්‍රී...

ජාතික ආණ්ඩුවේ ඉරණම ගැන තීන්දුව දෙසැම්බර් මාසය ආසන්න වනවිට

නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ දෙසැම්බර් මාසය ආසන්න වනවිට තීරණයක් ගන්නා බව ජනාධිපති වරයා මැති ඇමතිවරුන්ට පෙරේදා (12දා) රාත්‍රී පවසා ඇතැයි වාර්තා වේ. සැප්තැම්බර් දෙවැනි දිනට යෙදෙන පක්ෂ සංවත්සරය රත්නපුරයේදී පැවැත්වීම...

හිරු එෆ්. එම් විප්ලවීය ගමන් මගක

නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ චන්දිම සුරියආරච්චි සමඟ කතාබහක් ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා තරඟකාරිත්වයක් ඇති මෙවන් යුගයක එෆ්.එම්. නාලිකා රැසක් අතරින් පෙරමුණේ සිටීමට නම් යම් විප්ලවයක් කළ යුතුමයි. එවැනි විප්ලවයක් සිදුකරමින් සිය වැඩසටහන් ශ්‍රාවක ජනතාවට ප්‍රයෝජනවත් අයුරින්...

වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු අවම සුදුසුකම මෙන්න

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සමාර්ථයක් ලබා තිබිය යුතු බව ශ‍්‍රී ලංකා...

කැලිෆෝනියාවේ විද්‍යාලයකට වෙඩි ප‍්‍රහාර – තිදෙනෙකු මරුට (PHOTOS)

අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ප‍්‍රාථමික විද්‍යාලයක සිදු වූ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණය කළේ වෙඩි ප‍්‍රහාරයෙන් තවත් සිසුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. මිය ගිය දරුවාගේ...

ලෝක ඉතිහාසය අලුතින් ලියවෙමින් බි‍්‍රතාන්‍යයේ සිට චීනයට දුම්රියක් අද මංගල ගමන් අරඹයි (PHOTOS/VIDEO)

එක්සත් රාජධානියේ සිට චීනය දක්වා අද (10) දුම්රියක් ධාවනය වුණා. දුම්රිය එහි ගමනාන්තය වන චීනයේ සේජියැංග් වෙත ළගා වීමට දින 17ක් ගත වනු ඇති. බහාලූම් මැදිරි 30කින් සමත්විත මෙම දුම්රියේ මෝටර් රථ අමතර කොටස්, සිසිල් බීම,...

රස ගුණ පිරි යෝගට්

අමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් අවුරුදු නවයෙන් ඉහළ පුද්ගලයන් සඳහා දිනකට යෝගට් කෝප්ප තුනක් ආහාරයට ගැනීම සුදුසු බව නිර්දේශ කර ඇත. යෝගට් මඟින් සිරුරේ ඇටමිදුළු ආශ්‍රිත රෝගාබාධ ඉක්මනින් සුව කළ හැකි ය. ඒ වාගේ ම,...

පළමු රඟපෑමට ආරාධනාව ලැබුණෙ පාර පනින අතරෙ

ජාන්වී අප්සාරී අබේවර්ධන දෝත දරා පැමිණි සහජ කුසලතාවට නිසි වටිනාකමක් අත්කර දෙමින් රංගනයේ යෙදෙන ඇය, වයස අවුරුදු පහමාරක ළමා නිළියකි. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන 'හාර කෝටිය' ටෙලි නාට්‍යයේ දෝණිගේ චරිතයට පණ දෙමින්, කොයිකාගෙත් නෙත්...

මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු...
- Advertisement -

MOST POPULAR

HOT NEWS