Sunday, September 24, 2017
Home දියවන්නාවෙන් එහා

දියවන්නාවෙන් එහා

විදෙස් ගත ශ්‍රමිකයින්ට බද්ධක් ගෙනාවොත් ඇමතිනිය විරුද්ධයි

මුදල් ඇමතිවරයා විසින් විදේශ ගත ශ‍්‍රමිකයින්ගෙන් බද්දක් අය කරන්නට කටයුතු කළහොත් එයට විරුද්ධව මුලින්ම තමන් ඉදිරිපත් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. ශ‍්‍රමික සුරැකුම හරහා විගමණික ශ‍්‍රමිකයින් ආරක්ෂා වන බවත් විදේශ රැකියා...

උමා ඔය නමැති කොටි වලිගය

උමා ඔයෙන් පෝෂණය වන උමා ඔය නිම්නය මධ්‍ය කඳුකරයේ සරුසාර භූමි ප්‍රදේශවලින් එකකි. වර්ග කිලෝමීටර් හත්සිය විස්සකින් සමන්විත උමා ඔය; බොඹුරුඇල්ල ඔය, කුඩා ඔය, අඹේවෙල ඔය, මාතැටිල්ල ඔය, මාදොළු ඔය යන අතු ගංගා එකතු...

බුදු දහමට හිමිතැන කිසිදු වෙනසකට ලක් කරන්නේ නැහැ

ශ්‍රි ලංකා ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය කිසිලෙසකින් අඩුකිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද(06) අවධාරණය කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස...

පාර්ලිමේන්තුවේ කිරි දෙන අම්මලා

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සෙනෙට් සභික හතලිස් හැවිරිදි ලැරිස්සා ජෝයි වෝටර්ස් පසුගිය දිනක පුවත් මවන්නියක බවට පත් වූවාය. ඒ, ඈ සිය බිළිඳියට මවුකිරි දෙමින් පාර්ලිමේන්තුව ඇමතීම නිසාය. ලැරිස්සා වෝටර්ස් පාර්ලිමේන්තුව තුළ මේ අන්දමට ක්‍රියා කළේ, කිසියම්...

මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු...

ගුරුසිංහ ශ්‍රී ලංකා පරාජය ගැන කථා කරයි

බංග්ලාදේශය සමඟ නිමාව දුටු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව අනිවාරයෙන් ජයගත යුතුව තිබූ බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. ඔහු කියා සිටියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි 03ම ජය පරාජයෙන් තොරව නිමාවීම ප්‍රමාණවත් නොවන බවයි. ශ්‍රී...

කාන්තා රිටි පැනීමේ වාර්තාව යළි අලුත් වෙයි (PHOTOS)

කාන්තා රිටි පැනීමේ ශ‍්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට යාපනයේ අනීතා ජෙගදීෂ්වරන් ඊයේ (08) සමත් වුණා. ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී පැවති ජාතික මළල ක‍්‍රීඩා තේරීම් තරගවලදීයි. එහිදී මීටර් 03 යි දශම හතරයි පහක දක්ෂතාවක්...

ලෝක ඉතිහාසය අලුතින් ලියවෙමින් බි‍්‍රතාන්‍යයේ සිට චීනයට දුම්රියක් අද මංගල ගමන් අරඹයි (PHOTOS/VIDEO)

එක්සත් රාජධානියේ සිට චීනය දක්වා අද (10) දුම්රියක් ධාවනය වුණා. දුම්රිය එහි ගමනාන්තය වන චීනයේ සේජියැංග් වෙත ළගා වීමට දින 17ක් ගත වනු ඇති. බහාලූම් මැදිරි 30කින් සමත්විත මෙම දුම්රියේ මෝටර් රථ අමතර කොටස්, සිසිල් බීම,...

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

සංචාරක ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම අතර පැවති පළමු තුන්දින ක‍්‍රිකට් තරගය අද (10) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 309 ක් රැස්...
- Advertisement -

MOST POPULAR

HOT NEWS