Sunday, September 24, 2017
Home පත්තරේ විස්තරේ

පත්තරේ විස්තරේ

රංගනයේ ජවය ඇත්තේ වේදිකාව මතයි

 අයේෂා දිසානායක රංගනයේ තක්සලාව වූ වේදිකාව තුළින් සිංහල ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඇය මේ වනවිට වෘත්තියෙන් පාසල් ගුරුවරියකි. බදුල්ල නම් සුන්දර ගම්මානයෙන් කලා ලොවට පිවිසි ඇය රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ තිබේ. කොළඹ අනුලාවේ දැරියන්ට...

සොහො­යු­රි­යන් තිදෙ­නාගේ මොස්කව් සිහි­නය

හමුදා ජනරාල්වරයකු සිටි ප්‍රොසොරොෆ්ගේ ඇවෑමෙන් පසු ඔහුගේ දියණියෝ තිදෙනා සහ එකම පුතා, මොස්කව් පුරයෙන් නික්ම ප්‍රාදේශීය කුඩා නගරයක වෙසෙන්නට එති. නාගරික පන්නයේ තරුණියන් තිදෙනාට මේ නගරයේ ඇවතුම් පැවතුම් නුරුස්සයි. ඔවුන් උගත් ප්‍රංශ, ජර්මන් වැනි විදෙස්...

සහතිකය ඇත..රැකියා නැත- පාරට වැටෙන උපාධි සහතිකය

කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් මෑත දිනෙකදී කොළඹදී පැවැත්විණ. මෙරට උපාධිධාරීන් මේ ආකාරයේ ඉරණමකට ගොදුරු විය හැකි බව මීට වසර 48කට පෙරතුව (1969) හඳුනාගෙන තිබුණු...

Dialog සමූහය මෙරට ප්‍රථම TIER III සහතික ලත් දත්ත මධ්‍යස්ථානය සහ මාධ්‍ය කේන්ද්‍රය විවෘත...

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට TIER III සහතික ලැබූ දත්ත මධ්‍යස්ථානය සහ මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීමට ඩයලොග් ආසිආටා සමූහය පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවා සම්බන්ධතා හා ජාත්‍යන්තර තලයේ ආයතනික විසඳුම් සම්පාදකයා වන Dialog...

ලිවීමේ මුල්ම පියවර පිනවීමයි

අනීටා දේසායි තුන් වතාවක් ‘බුකර් සම්මානයෙන්’ පිදුම් ලැබූ ඉන්දියානු ජාතික ලේඛිකාවක් වන අනීටා දේසායි , මේ වනවිට මහාචාර්යවරියක ලෙස ද කටයුතු කරයි. ඉංග්‍රීසියෙන් ලේඛනයේ යෙදුණු ඉන්දියානු ලේඛිකාවක වන නමුත් ඇය දැන් ජීවත් වන්නේ විදේශයක ය....

හිරු එෆ්. එම් විප්ලවීය ගමන් මගක

නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ චන්දිම සුරියආරච්චි සමඟ කතාබහක් ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා තරඟකාරිත්වයක් ඇති මෙවන් යුගයක එෆ්.එම්. නාලිකා රැසක් අතරින් පෙරමුණේ සිටීමට නම් යම් විප්ලවයක් කළ යුතුමයි. එවැනි විප්ලවයක් සිදුකරමින් සිය වැඩසටහන් ශ්‍රාවක ජනතාවට ප්‍රයෝජනවත් අයුරින්...

කෙටි කවිය මගේ ආත්මය වගේ

උපේක්ෂා ප්‍රේමතිලක සයිබර් අවකාශය තුළ මුදු අධ්‍යාත්මික ස්වරයකින් කවි සිත්තම් කළ ඈ, ජීවිතේ දේදුන්න දකින්නට 'පළිඟු කැට' නමින් ස්වකීය පළමු කාව්‍ය සංග්‍රහය මුද්‍රිත කෘතියක් ලෙස සහෘද සම්මුඛයට රැගෙන ආවා ය. ඒ, 2012 වසරේදී ය. ඉනික්බිතිව...

පමණ දැන සීනි

සිනී යනු,නිවෙසකට නැතිවම බැරි දෙයකි. ඒත්,ඕනෑවට වඩා ඒවා ආහාරයට ගැනීම, ශරීර සෞඛ්‍යයට එතරම් හොඳ නැත .සිනී යනු අස්වාභාවික මෙන් ම, නූතන තාක්ෂණය මඟින් නිපදවා ඇති පිරිපහදු ආහාරයකි.(තන්තු ආදී ද්‍රව්‍ය ඉවත් කර, පිරිසුදු තත්ත්වයට ගෙන...

දරදඞු ලීයට පණ දුන් කඩවත කැටයම් ශිල්පියා

ලී කැටයම් කලාව අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීමේ අරමුණින් තරුණ පරපුර වෙත අවශ්‍ය දැනුම ලබාදී ලී කැටයම් කලාවෙන් සිය ජීවිතය ජය ගැනීමට වෙර දරන කලාකරුවකු කොළඹ නුවර මාර්ගයේ කඩවත, කිරිල්ලවල, සුහද මාවත අසල ලී...

පළා කෑමෙන් ලැබෙන වාසි

01) තරුණ බව සුරැකේ විටමින් k යනු රුධිරය කැටි ගැසීම සඳහා උපකාරී වන, වයසට යාමේදී ඇතිවන රෝගාබාධ රැසකට එරෙහිව ක්‍රියා කරන, සිරුරට අවශ්‍යම විටමිනයකි. පර්යේෂණවලින් ඔප්පු වී ඇති පරිදි, විටමින් k අඩු වීම හෘද රෝග,අස්ථි...
- Advertisement -

MOST POPULAR

HOT NEWS