Sunday, September 24, 2017
Home පුවත් එසැණින්

පුවත් එසැණින්

ඩෙංගු වෙනුවෙන් රටම පාරට

ඩෙංගු පාලනය සඳහා වන ප්‍රධානතම වැඩසටහන් රැසක් අද (15) දිවයින පුරා පැවැත්වුණා. එහි ජාතික වැඩසටහන පැවැත්වුණේ කළුතර ප්‍රදේශය තුළයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම් ද අමාත්‍ය රාජිත සේනාරත්න සමග ඊට එක්ව සිටියා. ඔවුන් ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් නිවෙස්වල...

සංචාරක පුටුව කාවන් රත්නායකයන්ට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ලේක් හවුස් හිටපු සභාපති කාවන් රත්නායක මහතා පත් කර ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඉහළම ආයතනය මෙය වන අතර මේ යටතේ ජාතික සංචාරක සැලැස්ම ක්‍රියාත්මක...

දුම්රිය මැදවච්චියට පමණයි

කොළඹ කොටුව සිට තලෛයි මන්නාරම දක්වා ගමන් කරන දුම්රිය ලබන 17වනදා සිට 23වනදා දක්වා මැදවච්චිය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මැදවච්චිය – වෙඩ්ඩිකුලම අතර දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 254.54 හි...

සූර්යයා මතුපිට දැවැන්ත ලපයක්

සූර්යයා මතුපිට වූ දැවැන්ත ලපයක් නිරීක්ෂණය කිරීමට නාසා ආයතනයේ විද්‍යාඥයින් සමත් ව තිබේ. මෙමගින් පෘථිවියට ද යම් බලපෑමක් ඇති වීමේ හැකියාවක් ඇති බවට ඔවුන් විශ්වාස කරනු ලැබේ. සූර්යයාගේ පෘෂ්ඨය මත පිහිටන අඳුරු සහගත එමෙන්ම තරමක්...

බරපතළ වංචා සොයන පනත මැතිසබේට

මහා පරිමාණ මූල්‍ය වංචා ඇතුළුව සියලු දූෂණ අක්‍රමිකතා පිළිබඳව සොය බැලීම සඳහා බලය හිමිවන බරපතළ වංචා විමර්ශන කාර්යාලය පිහිටුවීමේ පනත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ...

ගොකරැල්ල පොලිසියේ 17කට හදිසියේ මාරුවීම්

ගොකරැල්ල පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු එම පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 17 දෙනකුට වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඊයේ(13) සිට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ...

ජාතික ආණ්ඩුවේ ඉරණම ගැන තීන්දුව දෙසැම්බර් මාසය ආසන්න වනවිට

නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ දෙසැම්බර් මාසය ආසන්න වනවිට තීරණයක් ගන්නා බව ජනාධිපති වරයා මැති ඇමතිවරුන්ට පෙරේදා (12දා) රාත්‍රී පවසා ඇතැයි වාර්තා වේ. සැප්තැම්බර් දෙවැනි දිනට යෙදෙන පක්ෂ සංවත්සරය රත්නපුරයේදී පැවැත්වීම...

මිනිස් වෙළඳාමේ රතු කට්ටෙන් ලංකාව අමාරුවෙන් බේරේ

නීතිවිරෝධී මිනිස් වෙළඳාමේ යෙදෙන රටවල් අතරින් මීට පෙර පැවති අවදානම් කලාපයෙන් ඉහළට පැමිණීමට 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවට හැකිවී තිබේ. මීට පෙර ශ්‍රී ලංකාව 2013 වසරේ සිට නොකඩවා වසර 4ක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව...

නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට සමාකාලයක්

නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් දකුණු කොරියානු රජය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ. මෙම කාල සීමාව ජූලි මස 10 වන දින ආරම්භ වූ අතර, එය ඔක්තොම්බර්...

බදුලු දුම්රිය පීලි පනී (ඡායාරූප )

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය අද (13) අලුයම 2.ට පමණ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිපීලි පැනීමකට ලක්ව ඇත.   දුම්රිය මැදිරි හතරකට මෙමගින් දැඩි අලාභ හානි සිදුව ඇති...
- Advertisement -

MOST POPULAR

HOT NEWS