Sunday, September 24, 2017
Home පුවත් එසැණින්

පුවත් එසැණින්

රැඳවියෝ පැදුරෙන් මෙට්‌ටෙට

මෙතෙක්‌ කල් පැදුරු වල නිදාගත් බන්ධනාගාරගත රැඳවියන්ට මින්පසු සුවපහසු මෙට්‌ටවල නිදා ගැනීමේ අවස්‌ථාව උදා කර දෙන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසනවා. මේ සඳහා අවශ්‍ය මෙට්‌ට රැඳවියන් පිරිසක්‌ විසින් නිර්මාණය කරන බවත්, ඊට...

මීතොටමුල්ලේ ජීවිත හානියකට රු. මිලියනයක්

කසල කන්ද කඩා වැටීමේදී, මට චෝදනා කරපු මාධ්‍ය වලට යට වුනා නම් අද මේ ජීවිත හානියකට වෙන් වුන ලක්ෂ 10 වත් ලැබෙන්නෙත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි. හෙතෙම මෙම අදහස් පළ ක‍ළේ මීතොටමුල්ල කසල...

වරදකරුවන් වූ 3කට මරණ දඬුවම් නියමවේ

පුද්ගල ඝාතන දෙකකට වරදකරු වූ කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩණය නියම කර ඇති බව වාර්තාවේ. කොළඹ මහාධිකරණය  විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම නියෝගය ලබාදී ඇත. පවුල් ආරවුලක් මත 1993 වසරේ, අප්‍රේල්...

රජයේ මහල් නිවාසවල අයිතිය නිවැසියන්ටම

රජයට අයත් මහල් නිවාස හා සහාධිපත්‍ය නොවන දේපළවල අවුරුදු 15කට වඩා වැඩි කාලයක් ජීවත්වන පදිංචිකරුවන්ට ඒවායේ සින්නක්කර අයිතිය හිමිකරදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වූ විශේෂ කාර්ය සාධක බළකායක් රජය පත්කොට තිබේ. අවුරුදු 15කට...

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක්

අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (11 ) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන ඒ.ඒ.ජී.ආර්. අමරසේකර, ඒ.එල්. ශිරාන් ගුණරත්න සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක් ද...

ඇමති රවී ප්‍රංශ තානාපති හමුවේ

ප්‍රංශය සහ ශ්‍රීලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීමේ කාලය එළඔ ඇති බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයින්හි ප්‍රංශ තානාපති ජොන් මැරීන් ෂුක් (Jean - Marin Schuh) මහතා පෙන්වා දෙයි. ප්‍රංශ තානාපතිවරයා මේ බව සඳහන්...

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක්

අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (11 ) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන ඒ.ඒ.ජී.ආර්. අමරසේකර, ඒ.එල්. ශිරාන් ගුණරත්න සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක් ද...

වැඩිහිටි දින සැමරුම් ප්‍රථම කොඩිය ජනපතිට

ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් කොඩි මාසයේ ප්‍රථම කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  සිදුවිය. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, සාගල රත්නායක, මලික් සමරවික්‍රම, නිමල්...

සෞදි පොදු සමා කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න

සිය පවුලේ සාමාජිකයන් නීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැඳී සිටින්නේ නම් ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ඔවුන් දැනුවත් කරන ලෙස සෞදියේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගෙන් ඉල්ලා සිටී. මාස තුනක්...

ජනපති මෛත්‍රීට සෞදියෙන් ආරාධනා

ජාත්‍යන්තර වශයෙන් ඉහළ අයෝජනයන් සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවත් එම ආයෝජන අවස්ථා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සඳහා ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ එරටට පැමිණෙන්නැයි සෞදි රජ...
- Advertisement -

MOST POPULAR

HOT NEWS