Sunday, September 24, 2017
Home පුවත් එසැණින්

පුවත් එසැණින්

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

සංචාරක ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම අතර පැවති පළමු තුන්දින ක‍්‍රිකට් තරගය අද (10) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 309 ක් රැස්...

වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු අවම සුදුසුකම මෙන්න

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සමාර්ථයක් ලබා තිබිය යුතු බව ශ‍්‍රී ලංකා...

කැලිෆෝනියාවේ විද්‍යාලයකට වෙඩි ප‍්‍රහාර – තිදෙනෙකු මරුට (PHOTOS)

අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ප‍්‍රාථමික විද්‍යාලයක සිදු වූ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණය කළේ වෙඩි ප‍්‍රහාරයෙන් තවත් සිසුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. මිය ගිය දරුවාගේ...

රජයේ යෝජනා මාලාවට සයිටම් බලධාරීන් හිස නමයි

උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අධිකරණයෙන් ලබා දෙන  ඕනෑම තීරණයක් පිළිගැනීමට තමන් සූදානම් බව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය පවසනවා. එහි ලේඛකාධිකාරී හුස්නි හුසේන් සඳහන් කළේ විශ්ව විද්‍යාල පනත අනූව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා තම...

මාවනැල්ල රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක

මාවනැල්ල මූලික රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පල කරමින්. වර්ජනයේ නිරත සේවකයින් මේ වනවිට රෝහල ඉදිරිපිටට රැස්වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ නිසා රෝහලේ...

මාර්තු මාසයේ දී සංචාරකයින්ට ලංකාව එපා කරවපු හේතුව

වසංගත රෝග අවධානමක් පැවතීම හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවී ඇති බව සංචාරක සංවර්ධන අමාත්‍යංශය පවසනවා. එහි මහජන සබඳතා අංශයේ අධ්‍යක්ෂ දුෂාන් වික‍්‍රමසූරිය සඳහන් කළේ කටුනායක ගුවන් තොටුපලේ සිදු කෙරුණු ප‍්‍රතිසංස්කරණ...

බදුලු දුම්රිය පීලි පනී (ඡායාරූප )

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය අද (13) අලුයම 2.ට පමණ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිපීලි පැනීමකට ලක්ව ඇත.   දුම්රිය මැදිරි හතරකට මෙමගින් දැඩි අලාභ හානි සිදුව ඇති...

රජයේ මහල් නිවාසවල අයිතිය නිවැසියන්ටම

රජයට අයත් මහල් නිවාස හා සහාධිපත්‍ය නොවන දේපළවල අවුරුදු 15කට වඩා වැඩි කාලයක් ජීවත්වන පදිංචිකරුවන්ට ඒවායේ සින්නක්කර අයිතිය හිමිකරදීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වූ විශේෂ කාර්ය සාධක බළකායක් රජය පත්කොට තිබේ. අවුරුදු 15කට...

නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට සමාකාලයක්

නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් දකුණු කොරියානු රජය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ. මෙම කාල සීමාව ජූලි මස 10 වන දින ආරම්භ වූ අතර, එය ඔක්තොම්බර්...
- Advertisement -

MOST POPULAR

HOT NEWS