Sunday, September 24, 2017
Home පුවත් එසැණින්

පුවත් එසැණින්

මිනිස් වෙළඳාමේ රතු කට්ටෙන් ලංකාව අමාරුවෙන් බේරේ

නීතිවිරෝධී මිනිස් වෙළඳාමේ යෙදෙන රටවල් අතරින් මීට පෙර පැවති අවදානම් කලාපයෙන් ඉහළට පැමිණීමට 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවට හැකිවී තිබේ. මීට පෙර ශ්‍රී ලංකාව 2013 වසරේ සිට නොකඩවා වසර 4ක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව...

ඇමති රවී ප්‍රංශ තානාපති හමුවේ

ප්‍රංශය සහ ශ්‍රීලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීමේ කාලය එළඔ ඇති බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයින්හි ප්‍රංශ තානාපති ජොන් මැරීන් ෂුක් (Jean - Marin Schuh) මහතා පෙන්වා දෙයි. ප්‍රංශ තානාපතිවරයා මේ බව සඳහන්...

කාන්තා රිටි පැනීමේ වාර්තාව යළි අලුත් වෙයි (PHOTOS)

කාන්තා රිටි පැනීමේ ශ‍්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට යාපනයේ අනීතා ජෙගදීෂ්වරන් ඊයේ (08) සමත් වුණා. ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී පැවති ජාතික මළල ක‍්‍රීඩා තේරීම් තරගවලදීයි. එහිදී මීටර් 03 යි දශම හතරයි පහක දක්ෂතාවක්...

වැඩිහිටි දින සැමරුම් ප්‍රථම කොඩිය ජනපතිට

ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් කොඩි මාසයේ ප්‍රථම කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  සිදුවිය. මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, සාගල රත්නායක, මලික් සමරවික්‍රම, නිමල්...

නව අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක්

අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද (11 ) පෙරවරුවේ දිවුරුම් දුන්හ. ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන ඒ.ඒ.ජී.ආර්. අමරසේකර, ඒ.එල්. ශිරාන් ගුණරත්න සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක් ද...

රැඳවියෝ පැදුරෙන් මෙට්‌ටෙට

මෙතෙක්‌ කල් පැදුරු වල නිදාගත් බන්ධනාගාරගත රැඳවියන්ට මින්පසු සුවපහසු මෙට්‌ටවල නිදා ගැනීමේ අවස්‌ථාව උදා කර දෙන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසනවා. මේ සඳහා අවශ්‍ය මෙට්‌ට රැඳවියන් පිරිසක්‌ විසින් නිර්මාණය කරන බවත්, ඊට...

වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු අවම සුදුසුකම මෙන්න

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සමාර්ථයක් ලබා තිබිය යුතු බව ශ‍්‍රී ලංකා...

මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු...

ගුරුසිංහ ශ්‍රී ලංකා පරාජය ගැන කථා කරයි

බංග්ලාදේශය සමඟ නිමාව දුටු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව අනිවාරයෙන් ජයගත යුතුව තිබූ බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. ඔහු කියා සිටියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි 03ම ජය පරාජයෙන් තොරව නිමාවීම ප්‍රමාණවත් නොවන බවයි. ශ්‍රී...
- Advertisement -

MOST POPULAR

HOT NEWS