Sunday, September 24, 2017
Home පුවත් එසැණින්

පුවත් එසැණින්

කැලිෆෝනියාවේ විද්‍යාලයකට වෙඩි ප‍්‍රහාර – තිදෙනෙකු මරුට (PHOTOS)

අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ප‍්‍රාථමික විද්‍යාලයක සිදු වූ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණය කළේ වෙඩි ප‍්‍රහාරයෙන් තවත් සිසුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. මිය ගිය දරුවාගේ...

මදුරුවන්ගෙන් බේරෙන්න පාසල් ඇඳුම වෙනස්‌ කරන්න උපදෙස්‌

මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා පාසල් සිසුන්ගේ නිල ඇඳුම වෙනස්‌ කිරීමට අදාළ උපදෙස්‌ මාලාව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර තිබේ. මේ යටතේ පාසල් සිසුන්ට ශරීරය ආවරණය වන පරිදි දිග කලිසමක්‌ සහ ටී ෂර්ටයක්‌ හෝ...

ජාතික ආණ්ඩුවේ ඉරණම ගැන තීන්දුව දෙසැම්බර් මාසය ආසන්න වනවිට

නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ දෙසැම්බර් මාසය ආසන්න වනවිට තීරණයක් ගන්නා බව ජනාධිපති වරයා මැති ඇමතිවරුන්ට පෙරේදා (12දා) රාත්‍රී පවසා ඇතැයි වාර්තා වේ. සැප්තැම්බර් දෙවැනි දිනට යෙදෙන පක්ෂ සංවත්සරය රත්නපුරයේදී පැවැත්වීම...

රැඳවියෝ පැදුරෙන් මෙට්‌ටෙට

මෙතෙක්‌ කල් පැදුරු වල නිදාගත් බන්ධනාගාරගත රැඳවියන්ට මින්පසු සුවපහසු මෙට්‌ටවල නිදා ගැනීමේ අවස්‌ථාව උදා කර දෙන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසනවා. මේ සඳහා අවශ්‍ය මෙට්‌ට රැඳවියන් පිරිසක්‌ විසින් නිර්මාණය කරන බවත්, ඊට...

දුම්රිය මැදවච්චියට පමණයි

කොළඹ කොටුව සිට තලෛයි මන්නාරම දක්වා ගමන් කරන දුම්රිය ලබන 17වනදා සිට 23වනදා දක්වා මැදවච්චිය දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මැදවච්චිය – වෙඩ්ඩිකුලම අතර දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 254.54 හි...

ලෝකයේ විශාලතම පොත් ප්‍රදර්ශනය Big Bad Wolf කොළඹ

ලොව විශාලතම පොත් අලෙවිය වන Big Bad Wolf පොත් අලෙවිය ලබන ඔක්තෝබර් 5 වන දා සිට 15 වන දා දක්වා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. මෙම පොත් අලෙවියෙහි විශේෂත්වය වන්නේ එය පැය 24 පුරාම...

නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට සමාකාලයක්

නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් දකුණු කොරියානු රජය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ. මෙම කාල සීමාව ජූලි මස 10 වන දින ආරම්භ වූ අතර, එය ඔක්තොම්බර්...

කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමි වුණා. එ පිළිබඳ ලිපිය ඊයේ (22) එම පක්ෂයේ කාර්යාලය වෙත ලැබී තිබූ බව වාර්තා වනවා. එය නිකුත් කර තිබුණේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්නගේ සහ...

ලෝක ඉතිහාසය අලුතින් ලියවෙමින් බි‍්‍රතාන්‍යයේ සිට චීනයට දුම්රියක් අද මංගල ගමන් අරඹයි (PHOTOS/VIDEO)

එක්සත් රාජධානියේ සිට චීනය දක්වා අද (10) දුම්රියක් ධාවනය වුණා. දුම්රිය එහි ගමනාන්තය වන චීනයේ සේජියැංග් වෙත ළගා වීමට දින 17ක් ගත වනු ඇති. බහාලූම් මැදිරි 30කින් සමත්විත මෙම දුම්රියේ මෝටර් රථ අමතර කොටස්, සිසිල් බීම,...

මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු...
- Advertisement -

MOST POPULAR

HOT NEWS