Sunday, September 24, 2017
Home මම ගැන මගෙන්

මම ගැන මගෙන්

පොඩි දෙයයි-වැඩ ගොඩයි

අැඳුමේ නූලට ඉලෙක්ට්‍රොනික පරිපථයක් මිනිසා තම විලි වසා ගැනීම සඳහා ඇඳුම් ප්‍රබල අංගයක් සේ සලකනු ලබති. ඇඳුම යන සරලත්වය ඉක්මවා යමින් අද වන විට නෙක වර්ණ රටාවලින්, නෙක අමුද්‍රව්‍යවලින්, විවිධ විලාසිතාවන්ට අනුව ඇඳුම් නිර්මාණය වීම...

කෝච්චියේ ගීත ගයා කන් පිනවන චන්දන

දුම්රියේ හිරවී තෙරපී සිටින මගීන්ගේ විඩාව මඳකට සන්සිඳවීමට ඒ සුමියුරු ගී හඬ සමත්විය. කාගෙත් නෙත යොමුවුණේ ගිටාරයක් දරාගන එහි සේන්දු වූ තරුණ කලා ශිල්පියා වෙතය. ඔහු නමින් චන්දන ගංගානාත්ය. ක්ලැරන්ස් විජේවර්ධන, අමරදේවයන්, වික්ටර් රත්නායක, මිල්ටන්...

ඉතාලියේ කෝච්චි පදවන ශ්‍රී ලංකාවේ දිරිය දියණිය දිල්හානි

පූගොඩ තරාල ප්‍රදේශයේ උපත ලද ඇය, මේ වන විට ඉතාලියේ නවීන විදුලි දුම්රියක නියාමකවරියකි. ඇය, එක ම කාන්තා නියාමකවරිය මෙන් ම,එක ම කාන්තා රියැදුරුවරිය ද වන්නී ය. ඇයගේ මාපියන්ට පමණක් නොව, ශ්‍රී ලාංකේයයන් ලෙස...

අපේ අරමුණ කතන්දර කීම නෙමෙයි

ජයන්ත කහටපිටිය සහ චමින්ද ක්‍රිශාන්ත මීට දශකට තුනකට පමණ පෙර එක්තරා දිනයක රිදී බැඳි ඇල මිටියාවතට අපූරු ළමයෙක් අමුත්තකු සමඟ පැමිණේ. ඒ ළමයා තමයි හිරු. හිරු ළමා වියේ දඟකාරකම් මුසු අත්දැකීම් විඳිමින් දිවි ගෙවයි. එක්තරා...

ලිවීමට හේතුව මගේ බිරිය

ලෝක ප්‍රසිද්ධ ළමා කතා රාශියක කතෘ වූ ලෝරන්ස් ඇන්හෝල්ට් සමඟ www.writersandartists.co.uk වෙබ් අඩවිය මගින් සිදුකළ සාකච්ඡාවක පරිවර්තනයකි මේ. මොහුගේ විශේෂත්වය වන්නේ, මොහු මෙතෙක් කාලයක් රචනා කරන ලද ග්‍රන්ථ සඳහා මොහුගේ භාර්යාව ද සම්බන්ධ කරගෙන තිබීම ය.ඔහු...

මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු...

ගුරුසිංහ ශ්‍රී ලංකා පරාජය ගැන කථා කරයි

බංග්ලාදේශය සමඟ නිමාව දුටු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව අනිවාරයෙන් ජයගත යුතුව තිබූ බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. ඔහු කියා සිටියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි 03ම ජය පරාජයෙන් තොරව නිමාවීම ප්‍රමාණවත් නොවන බවයි. ශ්‍රී...

කාන්තා රිටි පැනීමේ වාර්තාව යළි අලුත් වෙයි (PHOTOS)

කාන්තා රිටි පැනීමේ ශ‍්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට යාපනයේ අනීතා ජෙගදීෂ්වරන් ඊයේ (08) සමත් වුණා. ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී පැවති ජාතික මළල ක‍්‍රීඩා තේරීම් තරගවලදීයි. එහිදී මීටර් 03 යි දශම හතරයි පහක දක්ෂතාවක්...

ලෝක ඉතිහාසය අලුතින් ලියවෙමින් බි‍්‍රතාන්‍යයේ සිට චීනයට දුම්රියක් අද මංගල ගමන් අරඹයි (PHOTOS/VIDEO)

එක්සත් රාජධානියේ සිට චීනය දක්වා අද (10) දුම්රියක් ධාවනය වුණා. දුම්රිය එහි ගමනාන්තය වන චීනයේ සේජියැංග් වෙත ළගා වීමට දින 17ක් ගත වනු ඇති. බහාලූම් මැදිරි 30කින් සමත්විත මෙම දුම්රියේ මෝටර් රථ අමතර කොටස්, සිසිල් බීම,...
- Advertisement -

MOST POPULAR

HOT NEWS