Sunday, September 24, 2017
Home රට ගිය අපි

රට ගිය අපි

කාන්තාවක් වීඩියෝ කළ ලාංකිකයා දැන් ඩුබායි හිරගෙදර

ඩුබායි හි සාප්පු සංකීර්ණයක පිහිටි ඇඳුම් සාප්පුවක කාමරයක් තුළ ඇඳුම් තෝරා ගැනීමේ නිරතව සිටි එමීර් ජාතික කාන්තාවකගේ සිරුරේ නිරාවරණය වූ තැන් හොර රහසේ ජංගම දුරකථනයකින් වීඩියෝගත කිරීමේ සිද්ධියකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව ඩුබායි අධිකරණය...

විදෙස් ගත ශ්‍රමිකයින්ට බද්ධක් ගෙනාවොත් ඇමතිනිය විරුද්ධයි

මුදල් ඇමතිවරයා විසින් විදේශ ගත ශ‍්‍රමිකයින්ගෙන් බද්දක් අය කරන්නට කටයුතු කළහොත් එයට විරුද්ධව මුලින්ම තමන් ඉදිරිපත් වන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. ශ‍්‍රමික සුරැකුම හරහා විගමණික ශ‍්‍රමිකයින් ආරක්ෂා වන බවත් විදේශ රැකියා...

සෞදි පොදු සමා කාලයෙන් ප්‍රයෝජනයක් ගන්න

සිය පවුලේ සාමාජිකයන් නීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැඳී සිටින්නේ නම් ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ඔවුන් දැනුවත් කරන ලෙස සෞදියේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගෙන් ඉල්ලා සිටී. මාස තුනක්...

ජනපති මෛත්‍රීට සෞදියෙන් ආරාධනා

ජාත්‍යන්තර වශයෙන් ඉහළ අයෝජනයන් සිදුකරන සෞදි ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් ඉදිරියේදී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවත් එම ආයෝජන අවස්ථා පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සඳහා ව්‍යාපාරිකයින් පිරිසක් සමඟ එරටට පැමිණෙන්නැයි සෞදි රජ...

මාලිංගගේ කඩුලූ ත්‍රිත්වය අපතේ යයි – විස්සයි විස්ස කුසලානයත් දෙකට බෙදෙයි

ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු...

ගුරුසිංහ ශ්‍රී ලංකා පරාජය ගැන කථා කරයි

බංග්ලාදේශය සමඟ නිමාව දුටු ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව අනිවාරයෙන් ජයගත යුතුව තිබූ බව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. ඔහු කියා සිටියේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්ස තරගාවලි 03ම ජය පරාජයෙන් තොරව නිමාවීම ප්‍රමාණවත් නොවන බවයි. ශ්‍රී...

කාන්තා රිටි පැනීමේ වාර්තාව යළි අලුත් වෙයි (PHOTOS)

කාන්තා රිටි පැනීමේ ශ‍්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට යාපනයේ අනීතා ජෙගදීෂ්වරන් ඊයේ (08) සමත් වුණා. ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී පැවති ජාතික මළල ක‍්‍රීඩා තේරීම් තරගවලදීයි. එහිදී මීටර් 03 යි දශම හතරයි පහක දක්ෂතාවක්...

ලෝක ඉතිහාසය අලුතින් ලියවෙමින් බි‍්‍රතාන්‍යයේ සිට චීනයට දුම්රියක් අද මංගල ගමන් අරඹයි (PHOTOS/VIDEO)

එක්සත් රාජධානියේ සිට චීනය දක්වා අද (10) දුම්රියක් ධාවනය වුණා. දුම්රිය එහි ගමනාන්තය වන චීනයේ සේජියැංග් වෙත ළගා වීමට දින 17ක් ගත වනු ඇති. බහාලූම් මැදිරි 30කින් සමත්විත මෙම දුම්රියේ මෝටර් රථ අමතර කොටස්, සිසිල් බීම,...

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

සංචාරක ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම අතර පැවති පළමු තුන්දින ක‍්‍රිකට් තරගය අද (10) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 309 ක් රැස්...
- Advertisement -

MOST POPULAR

HOT NEWS