Sunday, September 24, 2017
Home රට යන අත

රට යන අත

ඩෙංගු වෙනුවෙන් රටම පාරට

ඩෙංගු පාලනය සඳහා වන ප්‍රධානතම වැඩසටහන් රැසක් අද (15) දිවයින පුරා පැවැත්වුණා. එහි ජාතික වැඩසටහන පැවැත්වුණේ කළුතර ප්‍රදේශය තුළයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම් ද අමාත්‍ය රාජිත සේනාරත්න සමග ඊට එක්ව සිටියා. ඔවුන් ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් නිවෙස්වල...

නව හමුදාපති අගමැති හමුවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22වන යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක නව තනතුරේ රාජකාරි භාරගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාව පහතින් දැක්වෙනවා.

සංචාරක පුටුව කාවන් රත්නායකයන්ට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් ලේක් හවුස් හිටපු සභාපති කාවන් රත්නායක මහතා පත් කර ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ඉහළම ආයතනය මෙය වන අතර මේ යටතේ ජාතික සංචාරක සැලැස්ම ක්‍රියාත්මක...

බරපතළ වංචා සොයන පනත මැතිසබේට

මහා පරිමාණ මූල්‍ය වංචා ඇතුළුව සියලු දූෂණ අක්‍රමිකතා පිළිබඳව සොය බැලීම සඳහා බලය හිමිවන බරපතළ වංචා විමර්ශන කාර්යාලය පිහිටුවීමේ පනත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ...

ජාතික ආණ්ඩුවේ ඉරණම ගැන තීන්දුව දෙසැම්බර් මාසය ආසන්න වනවිට

නිදහස් පක්ෂය තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටින්නේද, නැද්ද යන්න පිළිබඳ දෙසැම්බර් මාසය ආසන්න වනවිට තීරණයක් ගන්නා බව ජනාධිපති වරයා මැති ඇමතිවරුන්ට පෙරේදා (12දා) රාත්‍රී පවසා ඇතැයි වාර්තා වේ. සැප්තැම්බර් දෙවැනි දිනට යෙදෙන පක්ෂ සංවත්සරය රත්නපුරයේදී පැවැත්වීම...

මිනිස් වෙළඳාමේ රතු කට්ටෙන් ලංකාව අමාරුවෙන් බේරේ

නීතිවිරෝධී මිනිස් වෙළඳාමේ යෙදෙන රටවල් අතරින් මීට පෙර පැවති අවදානම් කලාපයෙන් ඉහළට පැමිණීමට 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවට හැකිවී තිබේ. මීට පෙර ශ්‍රී ලංකාව 2013 වසරේ සිට නොකඩවා වසර 4ක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව...

නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට සමාකාලයක්

නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් දකුණු කොරියානු රජය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබේ. මෙම කාල සීමාව ජූලි මස 10 වන දින ආරම්භ වූ අතර, එය ඔක්තොම්බර්...

පාන්දර අවදිවන මනිඅම්මා අතට ගන්නේ අතුරුදහන්වූ පුතාගේ ඡායාරූපයයි

යුද්ධය උතුරේ සහ දකුණේ  සෑම ජන කොටසකටම විවිධ අයුරින් බලපෑ දෙයක්  වනවා. කුරිරු යුද්ධය  නිසා බොහෝවිට පීඩාවට පත්වූයේ  යුද්දය පිළිකුල් කල පිරිසක් වීම ශෝක ජනක කරුණක්. අම්පාරේ ජීවත්වන මනි අම්මාගේ කතාව එවන් එකක්. හැමදාම පාන්දර අවදිවන මනිඅම්මා...

පිංකැට සීල් තැබීම පිළිබඳ නීතිය  හඳුන්වා දුන්නේ ඩී. බී. ජයතිලකයි

පූජනීය ස්‌ථානවල පිං පෙට්‌ටි පිළිබඳ නීතිය හඳුන්වා දුන්නේ 1931 දී බෞද්ධ නායකයකු වූ ඩී. බී. ජයතිලක මහතා විසින් බවත් ඊට මහනාහිමිවරුන් ඇතුළු සියලු පාර්ශ්ව ප්‍රශංසා කළ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 1960 දී සිරිමාවෝ...

ඩෙංගු මර්දනයට පරිසර ඒකක

මේ වන වට පෙර නොවූ විරූ අයුරින් ඩෙංගු රෝගය පැතිරී යෑමේ අවදානම වැඩිවෙමින් පවතී. ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග අසාර්ථක යන්න නොවේ. දිගින් දිගටම දශක දෙක තුනක් තිස්සේ හඹා එමින් පැවැති කාරණා ද මීට...
- Advertisement -

MOST POPULAR

HOT NEWS