Sunday, September 24, 2017
Home විශේෂාංග

විශේෂාංග

කළු නැති සුන්දර කළුවල ඇල්ල

හොඳින් ඉර පායා ඇති දිනවල දිවා කාලයේදී ඉතා විසිතුරු,චමත්කාරය දනවන වටාපිටාවකින් යුක්තවූ ද,අන්ධකාර රාත්‍රී කාලවලදී චිත්ත සන්තානය තුළ කුතුහලය මෙන් ම, යම් ප්‍රමාණයකට බිය,සංත්‍රාසය මෝදු කරවන පරිසරයක් දායාද කර ගත්,මධ්‍යම ප්‍රමාණයේ දිය ඇල්ලක් ඇහැලියගොඩ...

සොහො­යු­රි­යන් තිදෙ­නාගේ මොස්කව් සිහි­නය

හමුදා ජනරාල්වරයකු සිටි ප්‍රොසොරොෆ්ගේ ඇවෑමෙන් පසු ඔහුගේ දියණියෝ තිදෙනා සහ එකම පුතා, මොස්කව් පුරයෙන් නික්ම ප්‍රාදේශීය කුඩා නගරයක වෙසෙන්නට එති. නාගරික පන්නයේ තරුණියන් තිදෙනාට මේ නගරයේ ඇවතුම් පැවතුම් නුරුස්සයි. ඔවුන් උගත් ප්‍රංශ, ජර්මන් වැනි විදෙස්...

සහතිකය ඇත..රැකියා නැත- පාරට වැටෙන උපාධි සහතිකය

කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් මෑත දිනෙකදී කොළඹදී පැවැත්විණ. මෙරට උපාධිධාරීන් මේ ආකාරයේ ඉරණමකට ගොදුරු විය හැකි බව මීට වසර 48කට පෙරතුව (1969) හඳුනාගෙන තිබුණු...

උමා ඔය නමැති කොටි වලිගය

උමා ඔයෙන් පෝෂණය වන උමා ඔය නිම්නය මධ්‍ය කඳුකරයේ සරුසාර භූමි ප්‍රදේශවලින් එකකි. වර්ග කිලෝමීටර් හත්සිය විස්සකින් සමන්විත උමා ඔය; බොඹුරුඇල්ල ඔය, කුඩා ඔය, අඹේවෙල ඔය, මාතැටිල්ල ඔය, මාදොළු ඔය යන අතු ගංගා එකතු...

පළමු රඟපෑමට ආරාධනාව ලැබුණෙ පාර පනින අතරෙ

ජාන්වී අප්සාරී අබේවර්ධන දෝත දරා පැමිණි සහජ කුසලතාවට නිසි වටිනාකමක් අත්කර දෙමින් රංගනයේ යෙදෙන ඇය, වයස අවුරුදු පහමාරක ළමා නිළියකි. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන 'හාර කෝටිය' ටෙලි නාට්‍යයේ දෝණිගේ චරිතයට පණ දෙමින්, කොයිකාගෙත් නෙත්...

මානව දයාවෙන් සපිරි අපදානයක්

මීට වසර 47 කට එපිට එවකට ආචාර්ය කාලෝ ෆොන්සේකා නමින් ප්‍රකට තරුණ වෛද්‍යවරයා සජීවීව මට දැකගන්නට ලැබිණ. ඒ, 1971 පෙබරවාරි 08 වැනිදා ය. එවකට මා ලේක්හවුස් හි සරසවිය කර්තෘ මණ්ඩලයට අනුයුක්තව සිටියේය. ජනතා පත්‍රයේ...

Dialog සමූහය මෙරට ප්‍රථම TIER III සහතික ලත් දත්ත මධ්‍යස්ථානය සහ මාධ්‍ය කේන්ද්‍රය විවෘත...

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට TIER III සහතික ලැබූ දත්ත මධ්‍යස්ථානය සහ මාධ්‍ය කේන්ද්‍රය විවෘත කිරීමට ඩයලොග් ආසිආටා සමූහය පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සේවා සම්බන්ධතා හා ජාත්‍යන්තර තලයේ ආයතනික විසඳුම් සම්පාදකයා වන Dialog...

ලිවීමේ මුල්ම පියවර පිනවීමයි

අනීටා දේසායි තුන් වතාවක් ‘බුකර් සම්මානයෙන්’ පිදුම් ලැබූ ඉන්දියානු ජාතික ලේඛිකාවක් වන අනීටා දේසායි , මේ වනවිට මහාචාර්යවරියක ලෙස ද කටයුතු කරයි. ඉංග්‍රීසියෙන් ලේඛනයේ යෙදුණු ඉන්දියානු ලේඛිකාවක වන නමුත් ඇය දැන් ජීවත් වන්නේ විදේශයක ය....

හිරු එෆ්. එම් විප්ලවීය ගමන් මගක

නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ චන්දිම සුරියආරච්චි සමඟ කතාබහක් ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතා තරඟකාරිත්වයක් ඇති මෙවන් යුගයක එෆ්.එම්. නාලිකා රැසක් අතරින් පෙරමුණේ සිටීමට නම් යම් විප්ලවයක් කළ යුතුමයි. එවැනි විප්ලවයක් සිදුකරමින් සිය වැඩසටහන් ශ්‍රාවක ජනතාවට ප්‍රයෝජනවත් අයුරින්...

කෙටි කවිය මගේ ආත්මය වගේ

උපේක්ෂා ප්‍රේමතිලක සයිබර් අවකාශය තුළ මුදු අධ්‍යාත්මික ස්වරයකින් කවි සිත්තම් කළ ඈ, ජීවිතේ දේදුන්න දකින්නට 'පළිඟු කැට' නමින් ස්වකීය පළමු කාව්‍ය සංග්‍රහය මුද්‍රිත කෘතියක් ලෙස සහෘද සම්මුඛයට රැගෙන ආවා ය. ඒ, 2012 වසරේදී ය. ඉනික්බිතිව...
- Advertisement -

MOST POPULAR

HOT NEWS