Sunday, September 24, 2017
Home වීඩියෝ

වීඩියෝ

ලෝක ඉතිහාසය අලුතින් ලියවෙමින් බි‍්‍රතාන්‍යයේ සිට චීනයට දුම්රියක් අද මංගල ගමන් අරඹයි (PHOTOS/VIDEO)

එක්සත් රාජධානියේ සිට චීනය දක්වා අද (10) දුම්රියක් ධාවනය වුණා. දුම්රිය එහි ගමනාන්තය වන චීනයේ සේජියැංග් වෙත ළගා වීමට දින 17ක් ගත වනු ඇති. බහාලූම් මැදිරි 30කින් සමත්විත මෙම දුම්රියේ මෝටර් රථ අමතර කොටස්, සිසිල් බීම,...

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

සංචාරක ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම අතර පැවති පළමු තුන්දින ක‍්‍රිකට් තරගය අද (10) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 309 ක් රැස්...

රජයේ යෝජනා මාලාවට සයිටම් බලධාරීන් හිස නමයි

උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් හෝ අධිකරණයෙන් ලබා දෙන  ඕනෑම තීරණයක් පිළිගැනීමට තමන් සූදානම් බව මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය පවසනවා. එහි ලේඛකාධිකාරී හුස්නි හුසේන් සඳහන් කළේ විශ්ව විද්‍යාල පනත අනූව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා තම...

කැලිෆෝනියාවේ විද්‍යාලයකට වෙඩි ප‍්‍රහාර – තිදෙනෙකු මරුට (PHOTOS)

අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ප‍්‍රාථමික විද්‍යාලයක සිදු වූ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණය කළේ වෙඩි ප‍්‍රහාරයෙන් තවත් සිසුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. මිය ගිය දරුවාගේ...

මාවනැල්ල රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක

මාවනැල්ල මූලික රෝහලේ සුළු සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය අධිකාරීවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පල කරමින්. වර්ජනයේ නිරත සේවකයින් මේ වනවිට රෝහල ඉදිරිපිටට රැස්වී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ නිසා රෝහලේ...

මාර්තු මාසයේ දී සංචාරකයින්ට ලංකාව එපා කරවපු හේතුව

වසංගත රෝග අවධානමක් පැවතීම හේතුවෙන් ඉකුත් මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව අඩුවී ඇති බව සංචාරක සංවර්ධන අමාත්‍යංශය පවසනවා. එහි මහජන සබඳතා අංශයේ අධ්‍යක්ෂ දුෂාන් වික‍්‍රමසූරිය සඳහන් කළේ කටුනායක ගුවන් තොටුපලේ සිදු කෙරුණු ප‍්‍රතිසංස්කරණ...

වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු අවම සුදුසුකම මෙන්න

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සමාර්ථයක් ලබා තිබිය යුතු බව ශ‍්‍රී ලංකා...
- Advertisement -

MOST POPULAR

HOT NEWS