Sunday, September 24, 2017
Home සයුරින් එතෙර

සයුරින් එතෙර

ලිවීමේ මුල්ම පියවර පිනවීමයි

අනීටා දේසායි තුන් වතාවක් ‘බුකර් සම්මානයෙන්’ පිදුම් ලැබූ ඉන්දියානු ජාතික ලේඛිකාවක් වන අනීටා දේසායි , මේ වනවිට මහාචාර්යවරියක ලෙස ද කටයුතු කරයි. ඉංග්‍රීසියෙන් ලේඛනයේ යෙදුණු ඉන්දියානු ලේඛිකාවක වන නමුත් ඇය දැන් ජීවත් වන්නේ විදේශයක ය....

බලවතුන් රත් කළ කොරියානු මිසයිලය

කිම් ජොං අං උතුරු කොරියාව අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් පසුගියදා සාර්ථකව අත්හදා බැලුවේය. උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ මිසයිලය අත්හදා බැලුණු බව දැක්වේ. අමෙරිකා එක්සත් ජනපද භූමියට පතිත කරවීමට තරම්...

මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර්

රබීන්ද්‍රනාත් තාගෝර් යන නාමය මුළු ලොවම පතළ වූවකි. තාගෝර් නාමය සිහිගැන්වෙන කල්හි, නිතැතින්ම අපගේ මතකය අවදි කරවන්නේ ‘කවිය’ හෙවත් ‘කවිත්වය’ යි. එතුමා භාරතයේ උපන් ශ්‍රේෂ්ඨ කවියෙකි. එසේ වී නමුදු මේ මහා භාරත පුත්‍රයා කවියට...

මාරාන්තික වෛරස දහය

වෛරස සහ වෛරස ආසාදන මනුෂ්‍යයන් අතරට පිවිසියේ වසර 12,000කට පමණ ඉහතදී බව විද්‍යාඥයෝ පවසති. ඒ කාලයේදී මිනිසුන් හුදෙකලාවත්, ඉතා කුඩා කණ්ඩායම් හැටියටත් ජීවත් වුණු නිසා, වසංගත තත්ත්ව ඇති වූයේ නැත. එහෙත්, නූතන මිනිසා ජීවත් වන්නේ...

චුට්ටං හදවතට විස්කම් සැත්කමක්

හදවත් සැත්කමකට ලක්වූ ලොව කුඩාම බිළිඳා ඉන්දියාවෙන් පසුගිය දා වාර්තා විය.තවමත් නමක් තබා නැති වුවත් මේ කුඩා බිළිඳාගේ වික්‍රමය දැන් ජාත්‍යන්තරයටත් ගොස් හමාරය. ඒ අඩු වයසින් එනම්, සති විසිඅටකින් නොමේරූ ළදරුවකු ලෙස මෙලොවට බිහිවී,...

පාර්ලිමේන්තුවේ කිරි දෙන අම්මලා

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සෙනෙට් සභික හතලිස් හැවිරිදි ලැරිස්සා ජෝයි වෝටර්ස් පසුගිය දිනක පුවත් මවන්නියක බවට පත් වූවාය. ඒ, ඈ සිය බිළිඳියට මවුකිරි දෙමින් පාර්ලිමේන්තුව ඇමතීම නිසාය. ලැරිස්සා වෝටර්ස් පාර්ලිමේන්තුව තුළ මේ අන්දමට ක්‍රියා කළේ, කිසියම්...

ඇය තවම රහසක්

ක්ලියෝපැට්රාගේ මරණය සුරූපී බවත් සරාගී බවත් රන් රසයේ පෑහුණු නාරි ලාලිත්‍යයකට ක්ලියෝ පැට්රා හැර අන් ලඳකට මිහිපිට හිමිකම් කිව හැකිද? හොලිවුඩයේ ගිනිසිළුව එළිසබත් ටේලර් 1961 දී ලොවට රැගෙන ඒමට උත්සාහ කළේ ශෘංගාරත්වයෙන් අනූනවූ ඇයගේ සුරූපී...

ප්‍රණීතයි කුහුඹුවෝ

කුරා කුහුඹුවකුටවත් හානියක් නැතැයි කියා මැක්සිකානු වැසියන්ට නම් සතුටු විය නොහැකිය. ඒ ඔවුන් චිකටනාස් කුහුඹුවන්ගෙන් කුස පුරවා ගන්නා නිසයි. “එය හරියට කුහුඹු වැස්සක් වගෙයි. උන් අහසින් පොළොවට වැටෙනවා. අපි උන් අතුගාලා පිරිසුදු කරලා ටෝස්ට් කරනවා....

කෝපි කෝප්පයටත් සෙනසුරු දශාව

රසය, ගුණය සහ සුවඳ සහිත කෝපි කෝප්පයකින් දවස අරඹන්නට අකමැති කව්ද? එහෙව් කෝපි කෝප්පයටත් ගෝලීය කාලගුණ විපර්යාස නැමැති හෙනහුරාගේ බැල්ම වැටී ඇති බව සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය පසුගිය දා ඉදිරිපත් කළ වාර්තාවකින් කියැවිණ. “නේචර් ප්ලාන්ට්ස්”...

ජීවත් වෙන්න හොඳම රටවල්

ලොව රටවල් 162කට ආසන්න සංඛ්‍යාවකින් ලබා ගත් දත්ත ආශ්‍රයෙන්, ආර්ථික සහ සාම ආයතනය ගෝලීය සාම දකර්ශකය ඉදිරිපත් කර ඇත. 2016 වසරේදී ලබාගත් එකී දත්ත ආශ්‍රයෙන් සකසන ලද දර්ශකය එළි දැක්වූයේ මේ වසරේදී ය. ජීවත්...
- Advertisement -

MOST POPULAR

HOT NEWS