Mon. Oct 14th, 2019

IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

මිල සංශෝධනයට අනුව ලංකා අයි.ඕ.සී සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 3කිනි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සහ හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් පහළ දැමූ බව ලංකා අයි.ඕ.සී සමාගම සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *