/
/
title icon විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 03 ක්.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 03 ක්.
Editor
1 year ago
Share:
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 03 ක්.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 03 ක මුදලක් ලබාදී තිබෙනවා.

මීට පෙර එම කාර්යාංශය මහභාණ්ඩාගාරයට රුපියල් බිලියන 3.38 ක මුළු මුදලක් ලබාදී ඇති අතර, එකවර රුපියල් බිලියන 03 ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙය බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

පවතින ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යංශය ලබාගෙන ඇති ලාභයේ කොටසක් ලෙස මෙම මුදල ලබාදී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required