/
/
title icon පුංචි ඡන්දයේදී අපේක්ෂකයෙකුට, ඡන්දදායකයෙකුට වැයකළ හැක්කේ රුපියල් 15 යි.
පුංචි ඡන්දයේදී අපේක්ෂකයෙකුට, ඡන්දදායකයෙකුට වැයකළ හැක්කේ රුපියල් 15 යි.
Editor
1 year ago
Share:
පුංචි ඡන්දයේදී අපේක්ෂකයෙකුට, ඡන්දදායකයෙකුට වැයකළ හැක්කේ රුපියල් 15 යි.

පළාත්පාලන ඡන්ද විමසීමේදී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු වෙනුවෙන් වැයකළ හැක්කේ රුපියල් 15 ක් පමණක් බවට තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන තිබුණේ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසම සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදීයි.

ඊයේ රවරුවේ පැවති එම රැස්වීම සදහා දේශපාලන පක්ෂ 85 ක පමණ නියෝජිතයින් එක්ව සිටියා. එහිදි මැතිවරණ වියදම් නියාමනය සඳහා එකගතාවට පැමිණ තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required