/
/
title icon පුංචි ඡන්දයට ලෑස්ති වන්නැයි ජනපති එජාපයට කියයි.
පුංචි ඡන්දයට ලෑස්ති වන්නැයි ජනපති එජාපයට කියයි.
Editor
1 year ago
Share:
පුංචි ඡන්දයට ලෑස්ති වන්නැයි ජනපති එජාපයට කියයි.

ඡන්දයට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට ඊයේ දැනුම් දී තිබෙනවා.

පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ ඡන්ද විමසීමට අදාළ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා විසින් පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ කළමණාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required