/
/
title icon රාජ්‍ය සේවයේ සියල්ලන්ට නියමිත පරිදි අද වැටුප්.
රාජ්‍ය සේවයේ සියල්ලන්ට නියමිත පරිදි අද වැටුප්.
Editor
1 year ago
Share:
රාජ්‍ය සේවයේ සියල්ලන්ට නියමිත පරිදි අද වැටුප්.

නියමිත පරිදි සියලූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද දිනයේ ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප‍්‍රකාශ කළා. ඒ අනුව විධායක නොවන සහ විධායක සේවකයන්ගේ වැටුප මෙලෙස අද ලබාදීමට නියමිතයි.

මුදල් අමාත්‍යාංශය පෙරේදා ප‍්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද දිනයේ ගෙවන අතර, ඇතැම් විට විධායක සේවකයන්ගේ වැටුප ගෙවීමට දිනක් පමණ ප‍්‍රමාද විය හැකි බවයි.

කෙසේ වෙතත්, අද දිනයේ මෙලෙස සියලූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන බවයි ඊයේ පස්වරුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required