/
/
title icon අම්මා රට යෑම වළකන්න බකමූණේ පියෙකු දරුවාට වස පොවයි.
අම්මා රට යෑම වළකන්න බකමූණේ පියෙකු දරුවාට වස පොවයි.
Editor
1 year ago
Share:
අම්මා රට යෑම වළකන්න බකමූණේ පියෙකු දරුවාට වස පොවයි.

බිරිඳ විදේශ ගතවීම වැළැක්වීම සඳහා තම 12 හැවිරිදි දරුවාට වස පෙවූ පියෙක් පිළිබඳව තොරතුරු පොලොන්නරුව – බකමූණ ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 48 හැවිරිදි පියා ඊයේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වස පෙවීම හේතුවෙන් දරුවා ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මව සහ පියා අතර කලක සිට පවුල් ආරවුලක්ද පවතින බවයි වාර්තා වුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required