English English සිංහල සිංහල தமிழ் தமிழ்

පාර්ලිමේන්තුවේ තෙවන සැසිය වාරඅවසාන කෙරේ.

Facebook
Twitter
LinkedIn

නව වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අද මධ්‍යම රාත‍්‍රියේ සිට වාර අවසාන කිරීමට නියමිතයි. ඊට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කිරීමට නියමිතව ඇති අතර එහි යළිත් නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන පෙබරවාරි 08 වනදා ආරම්භ කරන බව දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරයක් අවසන් කිරීමෙන් පසු ආරම්භ වන නව සැසිවාරයේදී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතු වනවා.

කෙසේ වෙතත්, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, වාර අවසාන කළ අවස්ථාවක වූවද අඛණ්ඩව ක‍්‍රියාත්මකයි.

මීට පෙරද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් පසුගිය වසරේ ජුලි 28 වනදා පාර්ලිමේන්තුව වාර අවසාන කළ අතර තුන්වන සැසිවාරය යළි ආරම්භ වූයේ පසුගිය වසරේ අගෝස්තු 08 වනදායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000