English English සිංහල සිංහල தமிழ் தமிழ்

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට ජනපති සන්නස් පත්‍රය පිළිගන්වයි.

Facebook
Twitter
LinkedIn

නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ‍්‍රී සන්නස් පත‍්‍ර පිළිගැන්වීම ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අතින් ඊයේ සිදුකෙරුණා.

ඒ, ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවති උත්සවයකදීයි.

එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික පූජකවරුන් මෙන්ම, අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ අටමස්ථානාධිපති ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් කියා සිටියේ මෙය තනතුරකට වඩා වගකීමක් ලෙස තමන් සලකන බවයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ ලබන වසරේ සිට යළි ධනාත්මක ආර්ථිකයක් බලාපොරොත්තු විය හැකි බවයි. ආර්ථික අර්බුදයට මූලික හේතුව 2020 වසරේදී ලබා දුන් ඇතැම් බදු සහන බවයි මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000