English English සිංහල සිංහල தமிழ் தமிழ்

ශ්‍රී ලංකාව ගැන තවත් මානව හිමිකම් ඇගයීමක්.

Facebook
Twitter
LinkedIn

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සමාලෝචන ක්‍රියාකාරි කණ්ඩායම විසින් පෙබරවාරි පළමු වනදා පරීක්ෂා කිරීමට නියමිතයි.

මීට පෙර 2008, 2012 සහ 2017 වසරවලදී මෙවැනි සමාලෝචන සිදුකෙරුණා.

මෙම සමාලෝචනවලදී සිදුවන්නේ සියලූම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල මානව හිමිකම් වාර්තා පරීක්ෂා කිරීමයි.

අදාළ රටවලට මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීමට සහ මානව හිමිකම් බැඳීම් ඉටු කිරීමට තමන් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පැහැදිලි කිරීමටද මෙහිදී අවස්ථාව හිමිවන බවයි ජගත් මානව හිමිකම් කවුන්සිලය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000