English English සිංහල සිංහල தமிழ் தமிழ்

අන්තර්ජාලයේ නිදහසේ සැරිසරමු.

Facebook
Twitter
LinkedIn

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍යයන්ගේ ව්‍යාප්තිය වර්තමානය වන විට ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ඒ අනුව ලෝකයේ බොහෝ රටවල් නූතනය වන විට සයිබර් අවකාශය තුළ සැරිසරමින් සිටියි.
මෙහිදී අන්තර්ජාල භාවිතා කරන්නන්ට විවිධ ගැටලු වලට මුහුණ දීමට සිදු වන අතර සයිබර් අපරාධයන් සිදු වීම ඒ අතරින් ඉහළම තැනක තිබේ.
මෙලෙස සයිබර් අපරාධයන්ට ගොදුරු වන්නේ වැඩි වශයෙන් කාන්තා පාර්ශවයයි. එනම් තරුණ ගැහැනු ළමුන් පමණක් නොව වැඩිහිටි කාන්තාවන් පවා සයිබර් අපරාධයන්ට හසුවන සිද්ධීන් සුලබ ලෙස වර්තමානයේ වාර්තා කරයි.

එමෙන්ම ස්ත්‍රී පාර්ශවයට අමතරව පිරිමි පාර්ශවයද විවිධාකරයට මෙම සයිබර් අපරාධයන්ට ලක් වන අවස්ථා හදුනා ගත හැක.
ඒ අනුව කාන්තා පාර්ශවයේ ජායාරූප සොරා ගැනීම, කාමුක දර්ශන සංසරණය කිරීම, ව්‍යාජ ගිණුම් සැකසීම, මූල්‍ය වංචා කිරීම, සමාජ ජාල ගිණුම් වලට අනවසරයෙන් ඇතුළු වීම ආදී විවිධාකාර සයිබර් අපරාධයන් ෆේස්බුක් ,වට්සැප්, යූ ටියුබ් ඇතුළු අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි හරහා ද සිදු කරනු ලැබේ.
සයිබර් අපරාධ වලට ගොදුරු වන පුද්ගලයන්ට ගත හැකි ක්‍රියාමාර්ග බොහොමයක් තිබුණද එම අවස්ථා වලදී ඔවුන් එම තොරතුරු අනාවරණය නොකරයි. ළගම තිබෙන පොලිස් ස්ථානයේ සයිබර් අපරාධ අංශයට මෙන්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත පැමිණිලි කළ හැක.

ඒ අනුව අන්තර්ජාල වෙබ් අඩවි හා සමාජජාල මාධ්‍ය භාවිතා කරන්නන් මේ පිළිබදව සැලකිලිමත් වෙමින් කටයුතු කළ යුතු අතර ශ්‍රී ලංකාව තුළ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පවත්නා නීතී තව දුරටත් ලිහිල් නොකළ යුතුය.

දිල්කි රත්නායක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000